දුම්වැටි රූපමය අවවාද තාවකාලිකව අත්හිටුවේ

දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද පළ කිරීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
දුම්වැටි අසුරන වල සියයට 60% ඉඩ ප්‍රමාණයක් දක්වා රූපමය අවවාද පළ කළ යුතු බවට අභියාචනාධිකරණය ඉකුත්දා නියෝග කළ අතර, එම නියෝගය අඟහරුවාදා සිට ක්‍රියාත්මක කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

Share this post :

Post a Comment

අළුත් පුවත්

Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger