මහ නුවර මවකට පස් නිවුන් දරුවෝ

මහනුවර වැරලියගම මවක පේරාදෙණිය රෝහලේ දී පස් නිවුන් දරුවන් බියි කළාය.
පිරිමි දරුවෝ සිව් දෙනෙක්ම ඒ අතර වෙති.
මීට පෙර 2012 ඔක්තෝබර 15 වැනි දා සහ 2013 ජුනි 27 වැනි දා මහනුවර මහ රෝහලේ දී පස් නිවුන් දරු උපත් දෙකක් සිදු විය.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger