යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින් ?

මලයාසියා යානයට රුසියා බෙදුම්වාදී කැරළිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයක් එල්ල වන්නට ඇතැයි යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි. යානය අඩි 33,000 ක් පමණ ඉහළ අහසේ පියාසර කරමින් තිබිය දී මේ ප්‍රහාරය එල්ලවන්නට ඇතැයි ද කඩා වැටුණු යානයේ සිට දිවිගලවාගත් අයකු ගැන මෙතෙක් කිසිදු තොරතුරක් නැතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. දින කිහිපයක් තිස්සේ රුසියා යුක්රේන දේශසීමාව ආසන්නයේ දී යුක්රේන ගුවන් හමුදා යානා කිහිපයක් පසුගිය සතියේ කඩා වැටී තිබිණි. මලයාසියා ගුවන් සේවය පවසන්නේ යානයේ මගීන් 280ක් හා කාර්ය මණ්ඩලය 15ක් සිටි බවයි.


Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger