හිමිනමගේ වියෝවෙන් මුස්ලිම් ඇසට කඳුළු

රම්බොඩගල්ල ස්වර්ණගිරි රජ මහා විහාරාධිපතිව වැඩ විසු  අඹේපුස්ස සුමංගල හිමියන්ගේ අදාහන පුජෝත්සවයේදී සිංහල මුස්ලිම් සමගියේ තරම කැපී පෙනිණි.
රම්බොඩගල්ල මැදි විදුහල්  ක්‍රිඩාංගණයේදී  ආදහනය සිදු විය.
ප්‍රදේශයට ඉමහත් සේවාවක් ඉටු කළ සුමංගල හිමියන්ගේ අපවත්වීම විහාරස්ථානයේ දායකයින්ට මෙන්ම මුස්ලිම් ප්‍රදේශවාසීන්ට දරාගත නොහැකි පාඩුවක් සේම දරාගත නොහැකි ශෝකයක් ගෙන දුන්නේය.
 ඒ ශෝකය කොතෙක්ද යත් සුමංගල හිමියන් සමීපව ඇසුරු කළ  මොහොමඩ්  ෆායිස් මහතාට ද මේ වෙන්ව යාම දරාගත නොහැකි විය.ගිනි දැල්  වදිද්දීත් ඔහු හඩා වැටුණේය.



Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger