චන්දිමාල් කැපෙයි දික්වැල්ලට ටෙස්ට් වරම්

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එළඹෙන 24දා (බ්‍රහස්පතින්දා) ආරම්භවන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ඉවත් කර, ඒ වෙනුවට යොවුන් කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (22දා) නිවේදනය කළේය.
දික්වැල්ල මේ වනවිට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමගින් එංගලන්ත සංචාරයක නිතරව සිටින අතර, ඔහුගේ පුරප්පාඩුවට දිනේෂ් චන්දිමාල් සහභාගීවීමට නියමිතව ඇත. දික්වැල්ල මෙම තරගයට ක්‍රීඩා කළ‍හොත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගන්නා 126 වැනි ක්‍රීඩකයා වනු ඇත. වමතින් පිත්ත හසුරුවන 21 හැවිදිරි දික්වැල්ල මහනුවර ත්‍රිත්ව විදුහලේ ආදි සිසුවෙකි

Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger