සිංහල බෞද්ධයන්ගේ නම නැති වුනා

නිල නොලත් මාධ්‍ය වාරණය නිසා ඇත්ත හෙළි වුණේ නැහැ, ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් සිංහල බෞද්ධයන්ගේ නම නැති වුනා, ඇත්ත හෙළි නොකරපු නිසා මේක කළේ ප්‍රදේශයේ සිංහල බෞද්ධයන් කියලා කිව්වා, ඒ ප්‍රදේශයේ මුස්ලිම් හා සිංහල දෙපිරිසම මට කිව්වේ මේක පිටින් ආපු අය කළ දෙයක් කියලා’ රනිල් වික්‍රමසිංහ පැවසීය.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger