බැංකු කලමනාකරු අල්ලන්න වරෙන්තු

දෙල්ගොඩ හිටපු බැංකු කලමනාකරු අල්ලන්න වරෙන්තු
ව්‍යාජ රන් බඩු අධි තක්සේරු කර උකස් ගත්තැයි බියගම දෙල්ගොඩ රාජ්‍ය බැංකුවක හිටපු කලමනාකරු ඩබ්ලිව් ඊ විජේසිංහ ශ්‍රී ලංකාවේ සිටීනම් රටින් පිටවීම තැත්කරන විට හෝ ශ්‍රී ලංකාවට එන විට හෝ අත්අඩංගුවට ගන්නැයි මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද වරෙන්තු කළාය.
2010 සිට 2013 දක්වා කාලයේ දී බැංකුවේ රන් බඩු උකස් අංශයේ රුපියල් දොළොස් කෝටියකට ආසන්න රන් බඩු වංචා කළැයි රහස් පොලිසිය අධිකරණ හමුවේ කියා සිටියේය.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger