ඇල්ජීරියානු ජාතික ගුවන් සේවයේ එයාර් ඇල්ජීරියා ගුවන් යානයක් බුර්කිනා ෆාසෝ පසුකරමින් පියාසර කිරීමේදී අතුරුදන් වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
යානය ගුවන් ගතවී විනාඩි 50කින් පසුව මෙම අතුරුදන් වීම සිදුව ඇති බව එරට රජයේ ප්‍රවෘත්ති සේවය කරයයි.
මගී ගුවන් යානයක් ලෙස සැලකෙන මෙම යානය AH5017 ලෙස හඳුනාගෙන ඇති අතර, අතුරුදන් වන අවස්ථාවේදී යානයේ මගීන් 110ක් සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ගමන් කර ඇති බව කියැවෙයි.


.jpg)
.gif)






Post a Comment