පුත්තලම සහා ඒ අවට ගම්මානවල වැසි ජලයෙන් පිරෙන කුඩා වැව් සහා විල්ලු රැසක් ද පානිය ජලය ලබා ගන්නා ළිං අධික නියඟය හේතුවෙන් වියළී ගොස් ඇත.
වේළී ගිය වැව් වල නෙළුම් අල හාරා ජීවත් වන පිරිස් පවසන්නේ කිලෝවක් රුපියල් සියයකට පමණ මිලකට විකිණිය හැකි බවයි.
ලංකාවේ සිදුවන සියළුම දේ දැක බලාගන්න
Post a Comment