ප්‍රසන්න රණතුංග මහතා පහරදුන් බවට කර ඇති පැමිණිල්ල අසත්‍යයක්

බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පහරදුන් බවට කර ඇති පැමිණිල්ල අසත්‍ය එකක් බව වැලිකඩ පොලිස් ස්ථානාධිපති කමල් අමරසිංහ මහතා අද පෙරවරුවේදී ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවැසීය.
ප්‍රධාන අමාත්‍යවරයා මුණගැසුණු ස්ථානාධිපතිවරයා කියා සිටියේ, පැමිණිලි කළ පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අතර තමාට එරෙහිව කළ පැමිණිල්ට එරෙහිව කුරුඳුවත්ත පොලීසියට හෙට පෙරවරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 

Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger