තව කුඩු කිලෝ 100ක් අල්ලයි

පකිස්තානයේ කරච්චි නුවර සිට ගෙන්වූ කන්ටේනරයක ඇඹරුම් යන්ත්‍ර තුනක් තුළ සගවා තිබූ හෙරොයින් කිලෝ සියයක් අද  (21) සවස ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
අඩි 20ක් පමණ දිග එම කන්ටේනරයේ තිබූ  යන්ත්‍රවල පයිප්ප තුනක සඟවා තිබූ හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටි 70කට අධික බව ගණන් බලා ඇත.
කන්ටේනරය ගෙන්වීයැයි සැකපිට කොළඹ ව්‍යාපාරිකයකු සහ නිශ්කාසන නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger