මොරටුව විශ්ව විද්‍යාලයයෙන් උපාධිය ලැබූ පිරිසක් පළමු
රැකියාවෙන් ගත් පළමු වැටුපෙන් තෑගිබෝග රැගෙන
මීගහතැන්න
මෙරිල්කාරියවසම් මැදි විදුහලට ආහ
ගංවතුර තර්ජනයෙන් පාසල් උපකරණ
අහිමිවූ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුසිසුවියන් තිස් දෙනකු වෙනුවෙන්
ඔවුහු සපත්තු මේස් සහ පාසල් බෑග් තෑගි කළහ.
විදුහල්පති එම් ජී සිරිවර්ධන මහතාගේ උපදෙස් පරිදි මේ සඳහා චාම්
උත්සවයක් සුදානම් කොට සිසුන්ට පොත් බෑග් ඇතුළු සපත්තු බෙදා දුන්හ.
මෙවැනි ආදර්ශමත්
තරුණයන් ඇගයීමට SHARE කරන්න



.gif)






Post a Comment