මිරිස් කුඩු නැතිව මිරිස් හදයි

කෑමට නුසුදුසු මිරිස් කුඩු කිලෝ 15000 ක් වැල්ලම්පිටිය සේද වත්තෙන් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
මිරිස් කුඩු නිෂ්පාදනය සඳහා ගෙනවිත් තිබු පාන් පිටි හාල්, පිටි හා ඩයි වර්ග ඇතුළුව මිරිස් මෝල හිමියා අත්අඩංගුවට ගත් බව ද  අධිකාරිය පවසයි.

Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger